චීන කාබනික පොහොර වලට පරික්ෂා නොකර ගෙවන්න ලංකාව එකඟ වෙලා..! – CEO, මහජන බැංකුව

චීන කාබනික පොහොර සඳහා වන ණයවර ලිපියට අදාල ගෙවීම් සිදු කිරීමට මහජන බැංකුවට නොහැකි වූයේ අධිකරණ වාරණ නියෝගයක් හේතුවෙන් බව එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා පවසනවා. ඒ, යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. පොහොර සාම්පල පරීක්ෂාවට පෙරම, කොන්දේසි මාලාවකට අනුකූලව ණයවර ලිපිය විවෘත කළ බවත් චීන පොහොර නැව මෙරටට පැමිණියේ … Continue reading චීන කාබනික පොහොර වලට පරික්ෂා නොකර ගෙවන්න ලංකාව එකඟ වෙලා..! – CEO, මහජන බැංකුව