චීන නැව නැංගුරම් ලෑම කල් දාන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි!

ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ (Yuan Wang – 5) පිළිබඳ ඉන්දීය රජය සිය නොසතුටට මෙරට බලධාරීන්ට නිල වශයෙන් දැනුම් දී ඇතැයි රාජ්‍ය තන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළා. අභ්‍යවකාශ චන්ද්‍රිකා සහ අන්තර් මහාද්විපික බැලැස්ටික් මිසයිල නිරීක්ෂණය කළ හැකි අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම නෞකාව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් … Continue reading චීන නැව නැංගුරම් ලෑම කල් දාන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි!