කොවිඩ් එන්නත අයාලේ යෑම පිළිබදව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ කණස්සල්ල

වර්තමාන කොවිඩ් 19 එන්නත් කිරීමේ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිව සිදුකිරීම පිළිබදව තම සංගමය දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරුන්ගේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (CCPSL) නිවේදනය කරනවා. අදාල නිවේදනය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ 2021 වසර තුළදී ඉතාමත් සීමිත එන්නත් තොග ප්‍රමාණයක් ලැබිය හැකි බව සැලකිල්ලට ගනිමින් … Continue reading කොවිඩ් එන්නත අයාලේ යෑම පිළිබදව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ කණස්සල්ල