මූඩිස් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව යළිත් පහළට

මූඩීස් ආයෝජන සේවය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 දක්වා පහත හෙළා තිබෙනවා. මුඩීස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාවට තම ස්වෛරීත්ව බැඳුම්කර හෙවත් ඇමරිකානු ඩොලර්වලින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගෙන ඇති ණය ආපසු පියවීමේ හැකියාව තවදුරටත් අඩුවී ඇති බවයි. ඉතා අඩු විදේශ විනිමය සංචිත තත්ත්වයක් තුළ, රජයේ සැලකිය යුතු … Continue reading මූඩිස් ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව යළිත් පහළට