ණය නොගෙවපු නිසා ශ්‍රී ලංකාව තවත් පහළට දාලා

ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ආයතනය ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පහත හෙළා තිබෙනවා. මීට පෙර පැවති CC තත්ත්වයේ සිට “Selective Default” දක්වා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දමා ඇති බව එම ආයතනය නිවේදනය කරනවා. දින 30ක කාලයකින් පසු 2023 – 2028 කාලයේදී කල්පිරීමට නියමිත ස්වෛරීත්ව බැදුම්කර පොලී ගෙවීම මඟහැරීම … Continue reading ණය නොගෙවපු නිසා ශ්‍රී ලංකාව තවත් පහළට දාලා