ශ්‍රී ලංකාව තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණය ළඟ..! – සංජීව එදිරිමාන්න

බර්මියුඩා ත්‍රිකෝණය අසල ඇති නෞකාවක් මුහුණ දී ඇති අනතුරකට සමාන අනතුරකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බවත් තම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේ ඒ මහතාගේ අත්දැකීම් සහ පරිණතභාවය නිල වශයෙන්ම බරපතළ ලෙස සැලකිල්ලට ගෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා. ඒ, ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු … Continue reading ශ්‍රී ලංකාව තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණය ළඟ..! – සංජීව එදිරිමාන්න