ඒ තරම් අර්බුදයක් නෑ..! – හරීන්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රටතුළ අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදි. ඒ අනුව, සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක සේවා, කෘෂිකාර්මික කටයුතු ඇතුළු සේවා පමණක් ක්‍රියාත්මක වන අතර මෙම තීරණය ජුලි මස 10 වැනිදා දක්වා බලපැවැත්වේ. කැබිනට් රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙය … Continue reading ඒ තරම් අර්බුදයක් නෑ..! – හරීන්