අසූචි නැවකට වන්දි ගෙවන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි – දයාසිරි

අසූචි නැවකට වන්දි ගෙවූ ලෝකයේ එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ, පෙරේදා (17) දින මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, “සතයකවත් පොහොර බිඳක්වත් අපට ලැබෙන්නෙත් නැතුව කොහෙවත් යන අසූචි නැවකට අපට සල්ලි ගෙවන්න වෙලා, මේ රටේ ජනතාවට. … Continue reading අසූචි නැවකට වන්දි ගෙවන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි – දයාසිරි