සමුළුවට ආ බංග්ලාදේශයෙන්  තවත් ඩොලර් මිලියන 250ක් යදියි..!

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ඉල්ලා තිබෙනවා. විනිමය හුවමාරුවක් ලෙස මෙම මුදල ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. මෙම මුදල් හුවමාරුව සඳහා වූ ඉල්ලීම බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. බිම්ස්ටෙක් (BIMSTEC) සමුළුවට සහභාගි වීම සඳහා බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණ සිටින අවස්ථාවේදී ශ්‍රී ලංකා … Continue reading සමුළුවට ආ බංග්ලාදේශයෙන්  තවත් ඩොලර් මිලියන 250ක් යදියි..!