ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් ගැනීමට සාකච්ඡා – රොයිටර්ස්

ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය පහසුකමක් ඉල්ලා ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහායි. රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ අදාළ කරුණ පාර්ශව දෙකක් විසින් තහවුරු කළ බවයි. 2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකාව සතු විදෙස් විනිමය සංචිත 70%කින් පමණ පහළගොස් ඇති බව එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වනවා. … Continue reading ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් ගැනීමට සාකච්ඡා – රොයිටර්ස්