තවමත් ලෝකයේ තුන්වන වැඩිම උද්ධමනය ශ්‍රී ලංකාවෙන්

ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යා ලේඛන වලට අනුව උද්ධමනය අතින් ලොව රටවල් අතර ශ්‍රී ලංකාව මේ වන විට 3වන ස්ථානයේ පසුවනවා. එහි සුප්‍රසිද්ධ ආර්ථික විශ්ලේෂකයකු වන ස්ටීව් හෑන්ක් මහතා පෙන්වා දෙන්නේ ලොව වැඩිම උද්ධමනයක් සහිත රට සිම්බාබ්වේ රාජ්‍ය වන බවයි. ඊට අනුව ලොව වැඩිම උද්ධමනය සහිත දෙවන රට ලෙබනනය වන අතර ශ්‍රී … Continue reading තවමත් ලෝකයේ තුන්වන වැඩිම උද්ධමනය ශ්‍රී ලංකාවෙන්