ශ්‍රී ලංකාව සාමාන්‍ය ණය සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවයි

බලපෑමට ලක් වූ සියලුම ණය සඳහා සාමාන්‍ය ණය සේවා සැපයීම තාවකාලික කාලයක් සඳහා අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය පැවසුවේ, එම ණය ක්‍රමානුකූලව සහ එකඟතාවයෙන් යුතුව ප්‍රතිව්‍යුහගත කිරීම මෙම අත්හිටුවීමෙන් අපේක්ෂා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුග්‍රහය ඇති ආර්ථික වැඩපිළිවෙලකට අනුකූල වන පරිදි ක්‍රමවත් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කෙරෙනු ඇති බව‍යි අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ. … Continue reading ශ්‍රී ලංකාව සාමාන්‍ය ණය සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවයි