මෙරට වැලි මාලදිවයිනට – කියුබ් එකක් රු. 180,000යි

ශ්‍රී ලංකාවේ පිරිපහදු වැලි මාලදිවයිනට අපනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබෙනවා. කෙසේ නමුත්, පිරිපහදු වැලි ඉතා සුළු ප්‍රමාණයක් වරින්වර අපනයනය කිරීම සඳහා පමණක් මෙසේ අවසර ලබාදී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. නමුත් මාලදිවයිනේ දූපත් පිරවීමට එම වැලි අපනයනය කිරීමට සිය කාර්යාංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවත් එවැනි … Continue reading මෙරට වැලි මාලදිවයිනට – කියුබ් එකක් රු. 180,000යි