2022 දී ශ්‍රී ලංකා ආර්ථිකය 8.7% කින් පසුබසිනවා – IMF

මෙම වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 8.7% කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් 2022 අගෝස්තු 24 සිට සැප්තැම්බර් 01 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන ආර්ථික ගැලපුම් වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. දූත … Continue reading 2022 දී ශ්‍රී ලංකා ආර්ථිකය 8.7% කින් පසුබසිනවා – IMF