රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

වැලිකඩ හා අනුරාධපුරයේ බන්ධනාගාරවල පසුගිය 12 වනදා සිදුවූ සිදුවීම්වලට අදාළව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්. වැලිකඩ බන්ධනාගාරයේදී බීමතින් කලහකාරී ලෙස හැසිරීමත් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා සිරකරුවන්ට යම් හිංසනයක් පැණවීමත් යන කාරණා සම්බන්ධව මාධ්‍ය ඔස්සේ රාජ්‍ය … Continue reading රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි