‍රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ නිවෙස කුඩු කරයි (VIDEO)

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ පොළොන්නරුවේ නිවෙස විරෝධතාකරුවන් විසින් විනාශ කර ඇති බව වාර්තා වනවා. මෙහිදී විරෝධතාකරුවන් විසිරවීමට පොලිසිය කඳුළු ගෑස් ද භාවිතා කර තිබෙනවා