රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ නිවස වටලයි (වීඩියෝ)

දැවැන්ත අර්බුදය මධ්‍යයේ ආණ්ඩුවට එක්වී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාගත් ශාන්ත බණ්ඩාර මහතාට විරෝධය පලකරමින් ඒ මහතාගේ නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් මේ වන විට පැවැත්වෙනවා. ප්‍රදේශවාසීන් හූ හඩ දෙමින් රාජ්‍ය අමාත්‍යවරයාට විරෝධය පලකරන අතර ඔවුන් අමාත්‍යවරයාගෙන් විමසා සිටින්නේ ආණ්ඩුවට එක්වීමට කෙතරම් මුදලක් ලබාගත්තද යන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන ශාන්ත බණ්ඩාර මහතා එම පක්ෂය … Continue reading රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ නිවස වටලයි (වීඩියෝ)