කන්ටේනර් පෙට්ටියේ තිබූ දේ ගැන රාජ්‍ය ඇමති ලොහාන්ගෙන් ප්‍රකාශයක්

මේ වන විට සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබෙන බහාලුමක් සම්බන්ධයෙන් ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. අමාත්‍යවරයා සදහන් කරන්නේ සමාජ මාධ්‍ය තුල සංසරණය වන මෙම විඩියෝව සහ එයින් අදහස් කරන අසත්‍ය සමාජගත කිරීම තරයේ හෙලා දකින බවයි. මේ වන … Continue reading කන්ටේනර් පෙට්ටියේ තිබූ දේ ගැන රාජ්‍ය ඇමති ලොහාන්ගෙන් ප්‍රකාශයක්