අපි සහය නොදුන්නේ ශ්‍රී ලංකාව IMF ගිය නිසා – චීනය කියයි

ශ්‍රී ලංකාවට චීනය විසින් සහාය ලබා දෙන්නේ කිසියම් රජයක් හෝ පක්ෂයක් මත පදනම්ව නොව ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්ම පමණක් බව මෙරට චීන තානාපති චී ෂෙන්හොං පවසනවා. බලයේ සිටින රජය කුමක් වුවත්, චීනය ශ්‍රී ලංකා ජනතාවට නිරන්තරයෙන් සහය පළ කරන බවයි ඔහු අවධාරණය කරන්නේ. චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මෙරට මාධ්‍යවේදීන් පිරිසක් සමඟ අද පැවැත්වූ … Continue reading අපි සහය නොදුන්නේ ශ්‍රී ලංකාව IMF ගිය නිසා – චීනය කියයි