ලොහාන්ගෙන් හිංසාවට පත් සිරකරුවන්ගෙන් තවමත් ප්රකාශ ලබාගෙන නෑ

හිටපු බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී ගිණි අවියක් පෙන්වා සිරකරුවන්ට කිසියම් ආකාරයක හිංසාවන් පැමිණවීමේ සිද්ධියට දින තුනක් ගත වී ඇතත් මෙතෙත් අදාල සිරකරුවන්ගෙන් කිසිදු ප්රකාශයක් ලබාගෙන නොමැති බව The Morning වාර්තා කරනවා. පුවත්පත විසින් විමසීමේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසා ඇත්තේ තවමත් පරීක්ෂණයක් … Continue reading ලොහාන්ගෙන් හිංසාවට පත් සිරකරුවන්ගෙන් තවමත් ප්රකාශ ලබාගෙන නෑ