තව මාස හතක්වත් පෝළිමේ ඉන්න..! – ඇමති ලොකුග‍ේ

ඉන්ධන, ගෑස් ඇතුළු සියලු ආනයනයන්ට මතුව ඇති ප්‍රධානතම බාධාව ඩොලර් හිගය බවත්, මෙම ගැටලුව අවසන්වීමට තවත් මාස කිහිපයක් ගතවන බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඒ අනුව අවම වශයෙන් තවත් මාය හයක්, හතක් යනතෙක් ඉන්ධන පෝලිම් හා ගෑස් පෝලිම් ඇතිවිය හැකි බවද ඇමතිවරයා පෙන්වා දෙනවා. ලෝක වෙළඳපොලේ සිදුවන සිදුවීම් පාලනය කිරීමට හෝ මිල වෙනස්වීම් … Continue reading තව මාස හතක්වත් පෝළිමේ ඉන්න..! – ඇමති ලොකුග‍ේ