මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට පියවර

උඩරට විවාහ සහ දික්කසාද පනත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඒ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්. ඒ අනුව, බාලවයස්කාර දරුවෙකුගේ විවාහය සඳහා දෙමාපියන්ගේ කැමැත්ත අවශ්‍ය බවට වන උඩරට විවාහ සහ දික්කසාද පනතේ 11 කොටස අවලංගු කිරීම සහ එහි ඇති … Continue reading මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට පියවර