ඉන්ධන මිල ඉක්මණින් අඩු කිරීමට පියවර ගන්නවා – රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා

ඉන්ධන මිල ඉහළ යෑමට හේතු වූ කරුණු රජය විසින් පැහැදිලි කර ඇති බවත් එය ඉක්මනින් අඩු කිරීමට පියවර ගනිමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු ඊයේ (16) මාධ්‍ය හමුවේ කියා සිටියේ ආණ්ඩුවේ හවුල්කාරී පක්ෂ මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කර ඇති බවත් ඒ සඳහා ඔවුන්ට අයිතියක් ඇති බවත් ය. රජයේ … Continue reading ඉන්ධන මිල ඉක්මණින් අඩු කිරීමට පියවර ගන්නවා – රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා