චමුදිතගේ නිවසට ගල්මුල් හා අසූචි ප්‍රහාරයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල ගංගාරාම පාරේ පිහිටි නිවසට නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. අද (14) අළුයම 2 ට පමණ සමරවික්‍රම මහතාගේ නිවස අසලට සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙක් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව නිවසේ ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව ඇති බව පොලීසිය සදහන් කරනවා. පැමිණි පුද්ගලයින් නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ලකර … Continue reading චමුදිතගේ නිවසට ගල්මුල් හා අසූචි ප්‍රහාරයක්