දේශපාලන පළිගැනීමේ කොමිසමෙන් දෙන අමුතු තීන්දු

කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති උපාලි ගුණසේකර මහතාව නැවතත් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වසර තුනක කාලයකට පත්කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. එම සංගමය සදහන් කරන්නේ උපාලි ගුණසේකර මහතා මේ වන විටත් සේවයෙන් විශ්‍රාම ගොස් පෞද්ගලික පාසලක් ආරම්භ කර විශ්‍රාම සුවයෙන් පසුවන බවයි. එමෙන්ම විශ්‍රාමික විදුහල්පතිවරයෙක් නැවතත් … Continue reading දේශපාලන පළිගැනීමේ කොමිසමෙන් දෙන අමුතු තීන්දු