28.9 C
Colombo
Saturday, April 27, 2024

දේශපාලන පළිගැනීමේ කොමිසමෙන් දෙන අමුතු තීන්දු

- Advertisement -

කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති උපාලි ගුණසේකර මහතාව නැවතත් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වසර තුනක කාලයකට පත්කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමය සදහන් කරන්නේ උපාලි ගුණසේකර මහතා මේ වන විටත් සේවයෙන් විශ්‍රාම ගොස් පෞද්ගලික පාසලක් ආරම්භ කර විශ්‍රාම සුවයෙන් පසුවන බවයි.

එමෙන්ම විශ්‍රාමික විදුහල්පතිවරයෙක් නැවතත් පාසලක විදුහල්පතිවරයෙක් ලෙස පත්කරන්නේ කුමන පදනමෙන්දැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ප්‍රශ්න කරනවා.

එම ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින්,

RECENT ARTICLES - SINHALA

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...