මන්ත්‍රී නිවාස වලට දැඩි ආරක්ෂාවක් – වාහන වලින් ‘මන්ත්‍රී ලාංඡන’ ඉවත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70ක් පමණ සිය වාහනවල ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දැක්වෙන ලාංඡනය ඉවත්කරගෙන ඇතැයි වාර්තා වනවා. ජනතාවගෙන් කිසියම් තර්ජනයක් ඇතිවිය හැකි හෙයින් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගෙන ඇති බවත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව බාරව සිටින ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ද මන්ත්‍රීවරුන්ට එසේ කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බවත් පැවසේ. එසේම ඉන්ධන හෝ ගෑස් … Continue reading මන්ත්‍රී නිවාස වලට දැඩි ආරක්ෂාවක් – වාහන වලින් ‘මන්ත්‍රී ලාංඡන’ ඉවත් කරයි