නිශාරා ජයරත්නට පාස්කු කොමිසමෙන් දැඩි අවවාද

2019 වර්ෂයේ ජුනි මස 19 වන දින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඇය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සදහා නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනි නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද පරික්ෂණ සිදුකරන ජනාධිපති කොමිසමට ඊයේ (17) කැදවා තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුව සතුව තිබු සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයයට අදාළ … Continue reading නිශාරා ජයරත්නට පාස්කු කොමිසමෙන් දැඩි අවවාද