ස්වර්ණවාහිනියට හා රංගන ද සිල්වාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක්

ප්‍රසිද්ධියේ සිදුවන ළමා හිංසනයක් සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී නාලිකාවට හා නිවේදක රංගන ද සිල්වා මහතා හට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතිනවා. ඒ හෙට (27) රාත්‍රියේ විකාශය වීමට නියමිත හිත ඉල්ලන තරු වැඩසටහන සම්බන්ධවයි. මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් සංසරණයවන වීඩියෝ පටයක දැක්වෙන්නේ පාසලක සිටින දරුවෙකුට ගුරුවරයෙක් දඩුවම් කිරීමට සූදානම් වන අවස්ථාවේදී තවත් දරුවෙකු … Continue reading ස්වර්ණවාහිනියට හා රංගන ද සිල්වාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක්