අකුරුවත් නොදන්න මුදල් ඇමතිව පත් කළේ මෝඩ ජනාධිපති‍යි..! – විජයදාස

අද දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව තමන් දකින ආකාරයට විහිළුවක් වන අතර එයට ගමේ මරණාධාර සමිතියකට තියෙන බලය හෝ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ඊයේ (22) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්. මෙහිදී බලය දී ඇත්තේ පාර්ලිමේන්තුවට වන හෙයින් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සෙවීම වන අතර … Continue reading අකුරුවත් නොදන්න මුදල් ඇමතිව පත් කළේ මෝඩ ජනාධිපති‍යි..! – විජයදාස