සුබ්‍රමනියම් ස්වාමි මහතාත් දිවයිනට

ඉන්දීය දේශපාලනඥයෙකු වන භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි නිල සංචාරයක් සඳහා අද (13) දිවයිනට පැමිණියා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රදර්ශනය කිරීම සඳහා ඔහු මෙම දින 02 ක නිල සංචාරයේ නිරත වනු ඇති. මෙම සංචාරයේදී සුබ්‍රමනියම් ස්වාමි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සත්කාරකත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති නවරාත්‍රී උත්සවයටද සහභාගීවී තිබෙනවා. එමෙන්ම … Continue reading සුබ්‍රමනියම් ස්වාමි මහතාත් දිවයිනට