ජනතාව ජයගනියි – සුඩාන අගමැති ගෙදර යයි

දිගින් දිගටම මතුවූ ජනතා විරෝධතා හමුවේ සුඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් ඔහු බලයෙන් පහ කෙරුනා. හමුදා කුමන්ත්‍රණයෙන් පසු, එවකට සුඩාන අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන අබ්දුල්ලා හැම්ඩොක් නිවාස අඩස්සියට පත් කිරීමට ද කුමන්ත්‍රණය මෙහෙය වු හමුදා ප්‍රධානීහු කටයුතු කරනු ලැබුවා. … Continue reading ජනතාව ජයගනියි – සුඩාන අගමැති ගෙදර යයි