ඉහළ යන කොවිඩ් අවදානම පාලනයට යෝජනා

නැවත වරක් ඉහළ යමින් පවතින කොවිඩ් අවධානම පාලනය කර ගැනීම සඳහා කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටු සක්‍රීය කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට දැනුම් දෙනවා. සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පවතින ආර්ථික අර්බුද මැද කොවිඩ් තත්වයද වැඩිවීමක් පෙන්නුම් කලහොත් එය දරාගත හැකි තත්වයක් නොවනු ඇති බවයි. සුදුසුකම් ලත් … Continue reading ඉහළ යන කොවිඩ් අවදානම පාලනයට යෝජනා