25 C
Colombo
Saturday, March 25, 2023

ඉහළ යන කොවිඩ් අවදානම පාලනයට යෝජනා

- Advertisement -

නැවත වරක් ඉහළ යමින් පවතින කොවිඩ් අවධානම පාලනය කර ගැනීම සඳහා කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටු සක්‍රීය කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට දැනුම් දෙනවා.

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පවතින ආර්ථික අර්බුද මැද කොවිඩ් තත්වයද වැඩිවීමක් පෙන්නුම් කලහොත් එය දරාගත හැකි තත්වයක් නොවනු ඇති බවයි.

සුදුසුකම් ලත් වැඩිහිටි ජනතාව හැකි ඉක්මණින් දෙවන බූස්ටර් මාත්‍රාව ගැනීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කලා.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කලේ රටට ගෙන්වා ඇති එන්නත් විශාල ප්‍රමාණයක් භාවිත නොකිරීම හමුවේ කල් ඉකුත්ව භාවිතයෙන් ඉවත දැමීමේ අවධානමක්ද මතුව ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...