සුමන්තිරන්ගේ විශේෂ ආරක්ෂාව ඉවතට

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා හට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව හදිසියේම ඉවත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පවසන්නේ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව තමන්ට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඉවත් කර ඇති බවයි. සුමන්තිරන් මහතා හට මරණ තර්ජන ඇති බවට හෙළිවීමත් සමග ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකා … Continue reading සුමන්තිරන්ගේ විශේෂ ආරක්ෂාව ඉවතට