සංජය ලීලා බන්සාලිට හා ආලියාට සිතාසි

ප්‍රවීන බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක සංජය ලීලා බන්සාලි හට ඉන්දීය අධිකරණයෙන් සිතාසි නිකුත් කර ඇත. ඒ ඔහුගේ නවතම චිත්‍රපටය වන ආලියා බාත් රංගනයෙන් දායක වන ‘Gangubai Kathiawad’ චිත්‍රපටය සම්බන්ධවයි. ඉන්දියාවේ සිටි අඩු වයසින් ගණිකා වෘත්තියේ නියැලුණු Gangubai නම් කාන්තාවගේ ජීවිත කතාව පාදක කරගනිමින් රචනා වී ඇති ‘Mafia Queens of Mumbai’ඇසුරෙන් නිර්මාණය කල Gangubai Kathiawadi චිත්‍රපටයේ අධ්‍යක්ෂක … Continue reading සංජය ලීලා බන්සාලිට හා ආලියාට සිතාසි