ජනාධිපතිවරයාට සහය පලකරන පිරිසක් හිරුණිකාගේ නිවස වටලයි (වීඩියෝ)

කොළොන්නාවේ පිහිටි තම නිවස ඉදිරියේ කිසියම් පිරිසක් විසින් විරෝධතාවයක නිරතව සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඇය සඳහන් කරන්නේ අද පෙරවරුවේ තමන් ඇතුළු කාන්තාවන් පිරසක් සිදුකරන ලද උද්ඝෝෂණයට විරුද්ධව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. තමන් මේ මොහොතේ නිවසේ රැදී නොසිටින නමුත් තමන්ගේ දරුවන් තිදෙනා නිවසේ සිටින බවත් ඔවුන්ට හෝ නිවසේ දේපලවලට කිසියම් … Continue reading ජනාධිපතිවරයාට සහය පලකරන පිරිසක් හිරුණිකාගේ නිවස වටලයි (වීඩියෝ)