පොලිසියෙන් පහර කෑ තරුණයෙකුට සැත්කමක් කරන්න වෙලා

මැදවච්චිය පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකු සිදුකළ බව කියන පහරදීමකින් තරුණයෙකුට සැත්කමක් සිදුකර තිබෙනවා. පොලිසිය සඳහන් කරන්නේ බීමත්ව සිටි මෙම තරුණයා අණනොතකා තම රථය ධාවනය කර ඇති බවයි. මැදවච්චිය තුලාවේලි ගම්මානයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණයෙකු සිය ලොරි රථය ධාවනය කරමින් සිටියදී මැදවච්චිය පොලිස් නිලධාරීන් එය නතර කරන ලෙසට අණකර තිබුණා. පොලීසිය පවසන්නේ තවත් තරුණයෙකු සමග මෙම … Continue reading පොලිසියෙන් පහර කෑ තරුණයෙකුට සැත්කමක් කරන්න වෙලා