චමුදිතගේ ආරක්ෂාව ගැන වහාම ක්‍රියාමාර්ග ගන්න..! තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් පොලිස්පතිට ලිපියක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල ගංගාරාම පාරේ පිහිටි නිවසට අද (14) අළුයම 2 ට පමණ නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. පැමිණි පුද්ගලයින් නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඉන් නිවසට සැලකිය යුතු අලාභහානියක් සිදුව තිබෙනවා. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ඇති තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මීට පෙරද පැමිණිලි කර තිබූ … Continue reading චමුදිතගේ ආරක්ෂාව ගැන වහාම ක්‍රියාමාර්ග ගන්න..! තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් පොලිස්පතිට ලිපියක්