ස්වර්ණවාහිනියත් රජයට ගන්නැයි ඉල්ලීමක්

රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ETI අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස්වලට අනුව ඊයේ (05) පස්වරුවේ ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ හා දීපා එදිරිසිංහ යන අය අත්අඩංගුවට ගැණුනා. එමෙන්ම එම සමාගමේ තවත් අධ්‍යක්ෂවරයෙක්වන නාලක එදිරිසිංහ … Continue reading ස්වර්ණවාහිනියත් රජයට ගන්නැයි ඉල්ලීමක්