Breaking: තලේබාන් ත්‍රස්තයින් ඇෆ්ගනිස්ථානයේ රජයක් පිහිටුවයි..!

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය තුල අතුරු පාලනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම රට “ඉස්ලාමීය එමිරේට්” (Islamic Emirate) ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ආන්ඩුවේ නායකත්වය හොබවන්නේ මුල්ලා මොහොමඩ් හසන් අකුන්ද් විසිනි. අභ්‍යන්තර කටයුතු ඇමති හකානි සටන්කාමී කණ්ඩායමේ නායකයෙකු වනු ඇති බවයි පැවසෙන්නේ. ඇෆ්ගනිස්ථානයේ ඡන්දයෙන් තේරී පත්වූ නායකත්වය පලවා හැර මීට සති තුනකට පම්ණ පෙර තලේබාන් … Continue reading Breaking: තලේබාන් ත්‍රස්තයින් ඇෆ්ගනිස්ථානයේ රජයක් පිහිටුවයි..!