රූපවාහිනී ලාංඡනයෙන් දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඉවතට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිල ලාංඡනය නව පාලනාධිකාරිය යටතේ වෙනස් කොට තිබෙනවා. ඒ අනුව එහි මෙතෙක් කලක් තිබූ හැඩය සහ ‘රූපවාහිනී’ ලෙස භාෂා ත්‍රිත්වයෙන් තිබූ සටහන මීට දින කිහිපයකට පෙර වෙනස් කිරීමට ලක්කර ඇති බව දැකගත හැකියි. නව සංකේතය මගින් මෙතෙක් කලක් පැවති දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඉවත්කොට සිංහල භාෂාව පමණක් යොදා තිබීම විශේෂත්වයක්. එමෙන්ම … Continue reading රූපවාහිනී ලාංඡනයෙන් දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඉවතට