බඩු මිල අඩු කරන හැටි අපිට කියලා දෙන්න – රෝහිත (වීඩියෝ)

භාණ්ඩ මිල තීරණය කරන්නේ තමන් විසින් නොව ජාත්‍යන්තරය විසින් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ජාත්‍යන්තර වෙළඳපොළේ භාණ්ඩ මිල වැඩිවන විට දේශීය වෙළඳපොළේ භාණ්ඩ මිල අඩුවෙන් පවත්වා ගන්නා ආකාරය පිළිබඳව දත් කිසියම් ‘ආර්ථික ඔස්තාර්වරයෙකු’ සිටී නම් එය තමන්ටත් කියාදෙන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ. “ගෑස් මිල ගත්තොත් අපේ රටෙන් නෙවෙයි ගෑස් මිල … Continue reading බඩු මිල අඩු කරන හැටි අපිට කියලා දෙන්න – රෝහිත (වීඩියෝ)