ගුරුවරියෝ අදින්න ඕනේ සාරියම තමයි – ඇමති සුසිල්

කොවිඩ් වසංගත සමයේ දී රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට නිකුත් කළ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නොවන අතර, එය සංශෝධනය කරන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පෙරේදා (21) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගුරුවරියන්, සාරිය සහ ඔසරිය ඇදීම වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් වෙත … Continue reading ගුරුවරියෝ අදින්න ඕනේ සාරියම තමයි – ඇමති සුසිල්