ආණ්ඩුවට විරෝධය පා ඔන්ලයින් ඉගැන්වීම්වලින් ගුරුවරු ඉවත්වෙයි

අද (12) සිට සියලුම ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වන බව ගුරු වෘත්තීය සංගම් සදහන් කරනවා. ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සඳහන් කරන්නේ ගුරුවරුන් හා අධ්‍යාපනය සම්බන්දයෙන් ආණ්ඩුව සිදුකෙරෙමින් පවතින මර්දනකාරී පිළිවෙතට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි. ඒ අනුව ඔන්ලයින් විශේෂ මධ්‍යස්ථානවලින් මෙන්ම උසස් පෙළ විභාගයට අයදුම් කිරීමට අදාළ කටයුතුවලින්ද අද දින සිට ගුරුවරුන් ඉවත්වනු … Continue reading ආණ්ඩුවට විරෝධය පා ඔන්ලයින් ඉගැන්වීම්වලින් ගුරුවරු ඉවත්වෙයි