ගෑස් පිපිරුවොත් දේශබන්දුට කියන්න – පොලිස්පති

ගෘහස්ත ගෑස් සිලින්ඩර් කාන්දුවීමෙන්, ගිනි ගැනීමෙන් හෝ පුපුරායාමෙන් සිදුවන අනතුරු සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සඳහා පොලිස් සම්බන්ධීකරණ නිලධාරීයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා. මෙම පත්කිරීම පොලිස්පතිවරයා විසින් සිදුකර ඇති අතර දිවයිනේ ඕනෑම ස්ථානයක ගෑස් කාන්දුවීමක් මගින් සිදුවන පිපිරීමකදී අදාළ ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා වහාම දේශබන්දු තෙන්නකෝන් මහතා දැනුවත් කළ යුතු බවට … Continue reading ගෑස් පිපිරුවොත් දේශබන්දුට කියන්න – පොලිස්පති