ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නෑ..! – නව අගමැති දැඩි වෙයි

ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන රජයක් ලෙසින් මහජන විරෝධතාවයන්ට සවන්දෙන්න සුදානම් වුවත් ත්‍රස්තවාදී කටයුතු පිළිගත නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ, අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව අග්‍රාමාත්‍යවරයා, “ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන රජයක් විදියට මහජන විරෝධතාවයන්ට සවන්දෙන්න සුදානම්. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයන්ට සවන්දෙන්න සුදානම්. අවිහිංසාවාදීව කටයුතු කරන ජනතාවගේ අවිහිංසාවාදී හඬට රජයක් හැටියට අපි … Continue reading ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නෑ..! – නව අගමැති දැඩි වෙයි