තෙල් නැති බව දැන දැනත් හමුදාවෙන් ටෝකන් බෙදලා

අද දිනයේ පටන් සියලුම ඉන්ධනහල් අසළ රැදී සිටින පුද්ගලයන් හට ත්‍රිවිධ හමුදාවේ මාර්ගයෙන් ටෝකන් පතක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. ඒ අනුව අද දිනයේදී යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවුක හමුදාව මැදිහත්ව බොහෝ ඉන්ධන පිරවුම්හල් අසළ රැදී සිටි පුද්ගලයින් හට ටෝකන් පතක් … Continue reading තෙල් නැති බව දැන දැනත් හමුදාවෙන් ටෝකන් බෙදලා