ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බවට තොරතුරු

මුම්බායී සිට ගෝවේ බලා යාත‍්‍රා කරමින් තිබූ ‘කෝර්ඩේලියා’ නම් වූ යාත්‍රාවේ පැවති සාදය සදහා පුද්ගලයින් 800 කට අධික පිරිසක් සහභාගි වී ඇති අතර එයට ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් හට විශේෂිත අමුත්තෙකු ලෙස එක්වන ලෙස එහි සංවිදායිකයන් ආරධනා කර ඇති බව වාර්තා වනවා. නැව ගමන් කරනා විට හා අන්තර්ජාතික මුහුදේ නවතා සාද පැවැත්වීම සඳහා … Continue reading ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බවට තොරතුරු