පුර්ණ තරග සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජූනි මාසයේ මෙරට

පුර්ණ තරග සංචාරයක් සඳහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. මෙම තරගාවලිය T20 තරග 03කින්, එක්දින තරග 5කින් සහ ටෙස්ට් තරග 2කින් සමන්විතයි. පළමු T20 තරගය ජුනි 07 වනදා ආරම්භ වීමට නියමිත අතර පළමු එක්දින තරගය ජුනි 14 වෙනිදාද, පළමු ටෙස්ට් තරගය ජුනි 29 වනදාද … Continue reading පුර්ණ තරග සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජූනි මාසයේ මෙරට